මූලාශ්‍ර 2ක්
හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට - නාමල් අල්ලස් කොමිසමට (VIDEO)
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීමට අද අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීයී. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අද පෙරවරුවේ අල්ලස් කොමිසමට කැඳවා තිබුණා. ඒ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
