ආපදා තත්වයට විසදුම් හොයන්න වහාම පාර්ලිමේන්තුව කැදවන්න - නාමල් රාජපක්ෂ ඉල්ලයි
වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ. ස්ථාවර නියෝග 16 යටතේ ඊට...
