මූලාශ්‍ර 2ක්
RMV දීපු අංක තහඩු මාරු කර හොර වැඩ කරන අයට වැඩ වරදී
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ප්‍රමිතිගත වාහන අංක තහඩු නීතිවිරෝධී ලෙස වෙනස් කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නිය