ඉරානයට පහර දෙන්න මිසයිල දහසක් සූදානම්..- ට‍්‍රම්ප්
තමන්ව ඝාතනය කිරීමට ඉරානය කුමන්ත්‍රණය කරන බවට ලැබී ඇති තොරතුරු හමුවේ, අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා මිසයිල 1,000ක් මේ වන විටත් සූදානම් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය නියෝග දැනටමත් ලබා දී ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.තමන්ට කිසියම් හෝ හානියක් කිරීමට ඉරානය උත්සාහ කළහොත්, එම රට සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අමෙරිකානු හ
