මූලාශ්‍ර 4ක්
දිට්වා ආපදාවෙන් බලපෑමට ලක්වූ ව්‍යවසායන් 3,968කට රු. මිලියන 8,061ක ණය
දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යළි සක්‍රිය කිරීම සඳහා ක්‍රියාත්මක ආපදා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායන් 3,968ක් සඳහා රුපියල් මිලියන 8,061.4ක ණය ලබා දීමට කටයුතු කර තිබේ.
