නාය අවදානම නිසා අම්බුලුවාවට කේබල් කාර් හදන්න චීන සමාගම බෑ කියයි
ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට යෝජිතව තිබූ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව ව්‍යාපෘතියෙන් ඉවත් වීමට එහි ප්‍රධාන ආයෝජකයකු වන චීනයේ ඇම්බරි ඇඩ්වෙන්චරි සමාගම තීරණය කර තිබේ. නායයෑමේ අවදානමක් පවතින බවට කරුණු අනාවරණය වීමත් සමඟ පරිසර අමාත්‍යාංශය මගින් මෙහි