බස්නාහිර පළාත නියෝජනය කරන දරුවන් 320 දෙනෙකුට ශිෂ්යත්ව ප්රදානය කෙරේ
සීමාසහිත සෞඛ්ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතිය මඟින් සංවිධානය කරනු ලැබූ "දිරිය දරු ප්රණාම" ශිෂ්යත්ව ප්රධානෝත්සවය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (17) කොළඹ ආනන්ද විද්යාලයේ
