මූලාශ්‍ර 2ක්
කොමිෂන් නොලත් යුද හමුදා නිලධාරීන් 2086 කට උසස්වීම්
ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් හා නිලධාරිනියන් 2086 දෙනකුට උසස්වීම් ලබාදී ඇත. 77 වැනි යුද හමුදා සංවත්සරයට සමගාමීව මෙම උසස්වීම් ලබාදී තිබේ. අදාළ උසස්වීම් පෙරේදා (10දා) සිට බලාත්මක වන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේය. ඒ අනුව බලලත්
