පාකිස්තානයත් මතභේදාත්මක තීරණයක් ගන්න සැරසෙයි?
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යනවාද ? නැද්ද ?... පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වනවිට දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම්දී ඇත.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යනවාද ? නැද්ද ?... පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වනවිට දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම්දී ඇත.
පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වනවිට දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම්දී ඇත. මෙම සාකච්ඡාවේ දී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ICC නියෝජිත මණ්ඩලයට දැනුම්දී ඇත්තේ, තමන් විස්සයි20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට කැමති බවය. මේ අතර බංග්ලාදේශ සිද්ධිය පදනම් කරගනිමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයද මෙවර ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ යළි සලකා බැලීමේ තීරණක් ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත