මූලාශ්‍ර 2ක්
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනා කෝටි 48ක ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මීගමුවෙන් හමුවෙයි
තීරු බදු නොගෙවා නිසි අනුමැතියකින් හා තත්ත්ව පරීක්ෂාවකින් තොරව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 48ක් පමණ වටිනා
