මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයට සමගාමීව නැගෙනහිර වෙරළ තීරයේ වාසය කරන මුහුදු ආදිවාසී ජනතාවගේ වාර්ෂික මීපැණි පූජාව අද
ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයට සමගාමීව නැගෙනහිර වෙරළ තීරයේ වාසය කරන මුහුදු ආදිවාසී ජනතාවගේ වාර්ෂික මීපැණි පූජාව අද
දමිළ භාෂාව භාවිත කරන මුහුදු ආදිවාසී නායක නඩරාජා කනගරත්නම් ඇතුළු පිරිස ගෞරවයෙන් රැගෙන ආ මීපැණි කලය සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ වෙත චාරිත්‍රානුකූලව භාරදීම සිදු කෙරුණා. මුහුදු ආදිවාසී ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි පූජා කටයුතු සිංහල සහ දමිළ භාෂා දෙකෙන්ම පැවැත්වීමටද සේරුවිල නාහිමිපාණන් වහන්සේ කටයුතු කර තිබුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා