ලබන වසරේ 100%ක්ම ප්‍රතිශක්තිකරණ එන්නත් ගෙන්වීම රජයේ අරමුදලින්
ඉතිහාසයේ පළමු වරට 100%ක් රජයේ අරමුදලින් ප්‍රතිශක්තිකරණ එන්නත් ගෙන්වීමට ලබන වසරේදී පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘ මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිර්මාතෘ
