මූලාශ්ර 3ක්ජනප්රිය
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
දිවයිනේ බොහෝ ප්රදේශවල අදත් පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල, පොළොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථාන
