මූලාශ්‍ර 3ක්
''අමෙරිකාවට දණ නමන්නේ නැහැ;''- ජගත් මහා මණ්ඩලය අමතමින් ඉරාන ජනපති කියයි
අමෙරිකාව සමග පවතින යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නොනමන බව, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.
අමෙරිකාව සමග පවතින යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නොනමන බව, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත