මූලාශ්‍ර 2ක්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා අගවිනිසුරු ඉදිරිපිට දිවුරුම් දෙයි
ඉකුත්දා නව මහාධිකරණ විනිසුරුවරු වශයෙන් පත්වීම් ලබා සිටින විනිසුරුවරු තුන් දෙනෙකු අද (25) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවුණා. අගවිනිසුරු නිල මැදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කරනු ලැබුවා. ඒ අනුව නව මහාධිකරන විනිසුරු වශයෙන් පත්වීම් ලබා සිටින පී. සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ලලිත් කන්නන්ගර යන විනිසුරුවරු මෙසේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු [...]
