මූලාශ්‍ර 2ක්
වැලිගම වෙඩික්කරුගේ පෙර වැරදි සොයා විමර්ශන
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරුට ඇති වෙනත් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන නිලධා
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරුට ඇති වෙනත් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන නිලධා
මෙම සිදුවීමට අදාළ වෙඩික්කරු සහ ඝාතනයට පැමිණි යතුරුපැදිකරු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් වන අතර මොවුන් වැලිගම සභාපතිවරයා ඝාතනය සිදු කිරීමෙන් දින දෙකකට පසු මහියංගණය ආශ්‍රිත ප්‍රදේශයක රැදීසිටි බවටයි ප්‍රකාශ කර ඇත්තේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා