මූලාශ්‍ර 3ක්
2027 කාන්තා ශූරයන්ගේ කුසලානයට ශ්‍රී ලංකාවට සෘජු සුදුසුකම් - SLC
2027 ICC කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුවද, එම තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද (3) තහවුරු කළේය.
