ඥානසාර හිමියන්ට එරෙහි නඩුවක් සැප්තැම්බර් 30 කැඳවීමට නියෝග
ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් ලබන 30 වැනිදා යළි කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසු
