මූලාශ්‍ර 2ක්
වසර 62කට පසු ජාතික ලොතරැයි මණ්ඩල පනත වෙනස් කෙරේ
ශ්‍රී ලංකාවේ ලොතරැයි කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන නීතිමය රාමුව වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන ඇත. දැනට ක්‍රියාත්මක වන 1963 අංක 11 දරන මුදල් පනත යටතේ ස්ථාපිත නීති මාලාව මේ සඳහා සංශෝධනය වනු ඇත. වසර හැටකට අධික කාලයක් පැරණි
