රිටිගහ ඔයට ඇද වැටී අයෙක් මරුට
රිටිගහ ඔයට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසනවා.කෑගල්ල, රුවන්වැල්ල - බූලත්කොහූපිටිය මාර්ගයේ, පොල්කටු
රිටිගහ ඔයට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසනවා.කෑගල්ල, රුවන්වැල්ල - බූලත්කොහූපිටිය මාර්ගයේ, පොල්කටු
රිටිගහ ඔයට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසනවා. කෑගල්ල, රුවන්වැල්ල - බූලත්කොහූපිටිය මාර්ගයේ, පොල්කටු වංගුව අසලදී අද (20) අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වර්ෂාවත් සමඟ රිටිගහ ඔයේ ජල මට්මට ඉහළ ගොස් තිබෙන අතර බැම්මක් මත සිටි මෙම පුද්ගලයා සමග පස්කණ්ඩිය කඩාගෙන යාමෙන් ඔයට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා