මූලාශ්‍ර 2ක්
කර්මාන්ත ක්ෂේත්‍ර 07කට උපදේශක සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සභා 20ක් මේ වන විට පිහිටුවා තිබෙනවා. එම උපදේශක කමිටු මඟින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 07ක් සඳහා උපදේශක කමිටු පිහිටු වීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. ඒ අනුව, රාජ්‍ය ආයතන, [...]
