මූලාශ්‍ර 3ක්
ගාල්ල - මහමෝදර නව බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක්
ගාල්ල - මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
