මූලාශ්‍ර 2ක්
ජූලි මාසයේදී වාහන ආනයන වියදම ඩොලර් මිලියන 241ක්
2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Biz Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2026 ජූලි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම එ. එය 2026 ජූනි මාසයේ දී වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 182 හා සැසඳීමේ දී මාසික පදනම මත 32%ක ඉහළ යාමක් වේ. ඒ අනුව, 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී වාහන ආනයනය සඳහා වූ සමුච්චිත වියදම එ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා