මූලාශ්‍ර 2ක්
වෙළෙඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ පසු අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ලිහිල් කරනවා - මහ බැංකුව
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති, රජයේ මුදල් පිළිබඳ කාරක...
