මූලාශ්‍ර 3ක්
බල ශක්ති ඇමති ධූරය වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති අනුර කරුණාතිලකට
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වී පැවති බලශක්ති අමාත්‍ය ධුරය සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුර කරුණාතිලක මහතා පත් කර ඇත. නව අමාත්‍යවරයා අද (20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිප