මූලාශ්‍ර 2ක්
Sea Shark හොටල් හිමිකරු ඝාතකයා සොයන්න පොලිසිය AI ඡායාරූපයක් නිකුත්කරයි
පසුගිය ජනවාරි 09 වැනි දින දෙහිවල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය ඉල්ලා සිටිනු ලැබේ. දෙහිවල පොලිස් වසමට අයත් මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ, පීටර්ස් ලේන් හි අංක 59/0