මත්ද‍්‍ර්‍ය ජාවාරමට එරෙහි ජනාධිපතිලා ඝාතනය කරනවා.. ඒත් අපි ජාතිය බේරගන්නවා..- ජනපති
විෂ මද්‍රව්‍ය වලින් රටේ සමාජය මුදා ගැනීම අරමුණු කරගත් 'රටම එකට' ජාතික මෙහෙයුම අද (20) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා.'රටම එකට' ජාතික මෙහෙයුම මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළම ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් වන අතර, අද දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූයේ එහි දෙවැනි අදියරයි.මෙම මෙහෙයුම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසාන
