මූලාශ්‍ර 4ක්
ඇවන්ගාඩ් අවි ගබඩා නාවික හමුදා පරිශ්‍රවලින් ඉවත් කර නොගන්නා ලෙස කළ ඉල්ලීම නිෂ්ප්‍රභයි
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් අවි ගබඩා ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු වලින් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබූ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය විස