මූලාශ්‍ර 2ක්
ප්‍රවාහන සේවයක් වෙනුවෙන් නවීන රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතුයි - ඇමැති ලාල් කාන්ත
රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා නවීන සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි. "වැඩකරමු - රට හදමු: විධිමත් / කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ගොඩනගමු" යන තේමාව
