සියළුම් මොඩියුලවලින් Link ඉවත් කරනවා.. සිසුන් ඇගයීම් App එකකින්..- අගමැතිනි..
මින් ඉදිරියට සැකසෙන දෙවන සහ තෙවන පාසල් වාරයන්ට අදාළ Modules සඳහා කිසිදු ශ්‍රේණියකට අදාළ වන පරිදි අන්තර්ජාල සබැඳි (Links) ඇතුළත් නොකිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය මණ්ඩලය විසින් මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.මූල්‍ය විනිවිදභාවය සහ තාක්ෂණික භාවිතය දැනට පවතින මොඩියුල සඳ
