මූලාශ්‍ර 2ක්
සෞදියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ පිපිරීමක්
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. "මූලික ඇස්තමේන්තු වලට අනුව රියාද් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් මගින් ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි [...]
