පාකිස්තානයට කඩුලු 7ක ජයක්
පාකිස්තානයේ ක්‍රියතාමක තුන්කොන් විස්සයි20 තරගාවලියේ අද පැවැති 3 වැනි තරගයෙන් ශ්‍රී ලංකා පිලට එරෙහිව පාකිස්තානය පන්දු 27ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් වාර්තා කළේය. රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලකුණු 128ක් ලබාගත් අතර, පාකිස්තානය ඕවර් 15.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 131ක් ලබා ජය තහවුරු කර ගත්තේය. පාකිස්තාන [...]
