මූලාශ්‍ර 2ක්
ආණ්ඩුව විගණකාධිපති පත් නොකරන්නේ වංචා-දූෂණ වහ ගන්නයි - නාමල් රාජපක්ෂ කියයි
ආණ්ඩුව විගණකාධිපති පත් නොකරන්නේ වංචා දූෂණ වසා ගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි. නීති විරෝධී ලෙස කැබ් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවීම, වරායෙන් නීති...
