ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා කෘෂිකර්මාන්තය නගාසිටුවීමට රජය 2026 වසරේ මේ දක්වා රුපියල් මිලියන 75,000ක් ණය දීලා
2026 වසරේදී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ණය ලබාදීමට වෙන් කළ රුපියල් මිලියන 95,000කට ආසන්න අරමුදලකින් සියයට 80කට අධික ප්‍රමාණය උපයෝජනය කර ඇති බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
