මූලාශ්‍ර 2ක්
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ වීරකැටිය කසාගල අධිවේගී පිවිසුමේ දී පුද්ගලයෙක් අත්අඩංගුවට
වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේ දී කැබ් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 350ක්, ඩෙටනේටර්...
