තවත් IMF වැඩසටහනකට යනවා.. මේ දිනවල එය සාකච්චා කරනවා.. අපි දෙගොල්ලන්ගෙ ලොකු වෙනසක් නෑ..- ජනාධිපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින වැඩසටහන මඟින් අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය උදෙසා තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 'ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව' (Sri Lanka Economic and Investment Summit) අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, ජාත්
