විදේශ කටයුතු පරිවර්තන කමිටුව රැස්වෙයි
විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස් විය.

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස් විය.

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පළමුවරට රැස් වී තිබෙනවා. එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මෙන්ම විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් අංශයන්ද ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන එම පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති…
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත