මූලාශ්‍ර 2ක්
දිඹුල්ගමුවේ කොස් වෙළදුන්ට ක්ලීන් ශ්‍රි ලංකාව ව්‍යාපෘතියෙන් ලක්ෂ 90ක කොස් කඩ ලබා දෙයි
'Clean Sri Lanka' ජාතික වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින්, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩවල උල්පත, දිඹුල්ගමුවේ ස්ථාපිත කළ "Dimbullgamuwa Jack & Chill" වෙළෙඳ සංකීර්ණය ඊයේ (23)...
