මූලාශ්‍ර 2ක්
මගේ වාහනයේ හැප්පුනු මෝටර් රියේ රියදුරු, යතුරුපැදිකරු ගැනත් පරීක්‍ෂණ කරන්න..- රන්වල අධිකරණයේ කියයි...
තමන් පැදවූ ජීප් රථයේ ගැටී තුවාල ලැබුවන්ට සානුකම්පිත දීමනාවක් ලෙස මුදල් ලබාදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා සිය නීතිඥවරුන් මගින් අද අධිකරණයට දැනුම් දුන්නද, තුවාල ලැබූ පාර්ශවය එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය.මේ අතර අදාළ නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝ
