ප්රංශයෙන් පසු දැන් ඉතාලියේත් විරෝධතා
ප්රංශයෙන් පසු දැන් ඉතාලියේත් ඉහළ යන ජීවන වියදමට එරෙහිව විරෝධතා ආරම්භ වී තිබෙනවා. මෙම විරෝධතා ප්රචණ්ඩකාරී ගැටුම් දක්වා ද වර්ධනය වී තිබෙන බවයි විදෙස් මාධ්ය පවසන්නේ. මිලාන් නගර මධ්යය සහ 'පියාසා ඩුවෝමෝ' (Piazza Duomo) ප්රදේශය යුධ පිටියක ස්වරූපය ගෙන
