මූලාශ්‍ර 2ක්
ජනපතිවරුන් තුන් දෙනකුගෙන් සම්මාන ගත්තත් කවුරුවත් වචනයක් කතා කරලා නෑ - 69 වසරක් පෙරහරේ ගිය විශිෂ්ටතම හොරණෑ වාදන ශිල්පියා කියයි
මේ දිනවල වැඩියෙන් කතාබහට ලක් වන චරිතයක් බවට යකාවෙල පරම්පරාව නියෝජනය කරමින් පෙරහරට සම්බන්ධ වන පිහල්ලදෙණිය වියන්නලාගේගෙදර ජේමිස් කලාකරුවා පත්ව තිබේ. මහනුවර ඇසළ පෙරහරේ අවසන් උත්සවයේදී පෙරහරට එක්වූ කලාකරුවන්ට ත්‍යාග...
