මූලාශ්‍ර 9ක්
මිලියන ගණනක විදෙස් දුම්වැටි තොගයක් මාට්ටු
රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ, විදේශීය ගුවන් මගීන් දෙදෙනෙක් අද (28) දින උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා අවුරුදු 30 සහ 35 වයස් වල පසුවන [...]
