අද රෑ 7 ඉඳන් වතුර නෑ! මෙන්න මේ පැතිවල ඉන්න අය දැන්ම ජලය එකතු කර ගන්න..
ඒ, අද (මැයි 27) රාත්‍රී කාලයේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 12ක දීර්ඝ ජල කප්පාදුවක් ගැන තමයි මේ කියන්න යන්නේ.. ගම්පහ සහ මහර ප්‍රාදේ...
ඒ, අද (මැයි 27) රාත්‍රී කාලයේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 12ක දීර්ඝ ජල කප්පාදුවක් ගැන තමයි මේ කියන්න යන්නේ.. ගම්පහ සහ මහර ප්‍රාදේ...
ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල පදිංචි අපේ කියවන්නන්ට මෙන්න අත්‍යාවශ්‍යම සහ ඉතාමත් වැදගත් පුවතක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා. ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරන පරිදි, ජල සැපයුම අත්හිටුවීම සිදුවන්නේ මේ ආකාරයටයි. ඉතින් ඒ කාර්යය සාර්ථකව නිම කරන්න නම් අනිවාර්යයෙන්ම ජල සැපයුම නවත්වන්න සිදුවන බවයි ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටින්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත