දිවුලපිටියම කැළඹූ කුඩගම්මන වත්තේ අභිරහස , බාගෙට වළ දැමූ මළසිරුරක් සමඟ හමුවූ අමුතුම සාක්ෂිය
දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ වත්තකින් හමුවූ බාගෙට වළ දැමූ පිරිමි මළසිරුරක් මේ වන විට ප්‍රදේශයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. සාමාන්...

දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ වත්තකින් හමුවූ බාගෙට වළ දැමූ පිරිමි මළසිරුරක් මේ වන විට ප්‍රදේශයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. සාමාන්...

එහිදී පොලිස් නිලධාරීන් පැමිණ සිදුකළ පරීක්ෂා කිරීමේ දී අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර, එය මීට දින ගණනාවකට පෙර මියගොස් ඇතිඅයෙකුගේ බවටයි පොලිසිය සැකපළ කරන්නේ. මේ අතර අද පෙරවරුවේ මෙම මළ සිරුර තිබූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දිවුලපිටිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත