මූලාශ්‍ර 2ක්
අවසන්වරට හිත මිතුරන් හමුවෙන්න මල් ගොඩක් මැද නිදියගෙන ආ චුලා.. අවසන් කටයුතුත් අද පස්වරුවේ...
අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය නිරූපන ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහය පි...
අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය නිරූපන ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහය පි...
දේහය පිළිබඳව අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකිරීමට කටයුතු සුදානම් කරලා තියෙනවාලු. බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය ව්‍යාපාරිකයා සමග එදින අලුයම පහට පමණ පිළියන්දල ඔහුගේ නිවසට පැමිණ කාමරයක නින්දට ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත