මූලාශ්‍ර 2ක්
සෞදි රියාද් වෙත ශ්‍රීලන්කන් ගුවන් ගමන් 18 දක්වා අත්හිටුවයි
රියාද් ගුවන්තොටුපළේ මෑතකදී සිදුවූ සිදුවීම් සහ දැනට සිදු කෙරෙමින් පවතින ආරක්ෂක සමාලෝචන සැලකිල්ලට ගනිමින්, සෞදි අරාබියේ රියාද් වෙත සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 18 දා දක්වා අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත. වාණිජ ගුවන් ගමන් ම
