මූලාශ්‍ර 2ක්
වීරයෙක් වූ ෆ්ලයිඩුබායි ගුවන් නියමුවාගේ සුවදුක් බලන්න ඩුබායි ඔටුන්න හිමි කුමරු ගිහින්
ෆ්ලයිඩුබායි ගුවන් යානයේ සිදුවීමට මුහුණ දී මගී ජීවිත සිය ගණනකගේ ජීවිත බේරාගත් ෆ්ලයිඩුබායි ගුවන් නියමු කපිතාන් ස්මිත් මච්චාර්ගේ සුවදුක් විමසීමට ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් රෝහලට ගොස් තිබෙනවා. අඩි දහස් ගණනක් උඩුගුවනේ දී FZ1073 ගුවන් යානයේ සිදු වූ බරපතල ආරක්ෂක සිදුවීමේ [...]
