ආපදා මරණ සංඛ්‍යාව 635 දක්වා ඉහළට
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 635 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මේ අතර පුද්ගලයින් 192ක් පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නැති

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 635 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මේ අතර පුද්ගලයින් 192ක් පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නැති

දිවයිනේ බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර පවුල් 27,663ක පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. එම මරණ සංඛ්‍යාව 35ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත