මූලාශ්ර 3ක්ජනප්රිය
මන්දගාමීව පන්දු යැවුවාට ශ්රී ලංකාවටයි පාකිස්තානයටයි ICCයෙන් දඩ
පාකිස්ථානයේ රාවල්පින්ඩි හිදී පැවැත්වුණු එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ පළමු තරගයේදී මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් පාකිස්තාන සහ ශ්රී ලංකා කණ්ඩායම් දෙකටම දඩ පනවා තිබෙනවා. ඒ අනුව, නියමිත කාලයට වඩා පන්දු වාර දෙකක් අඩුවෙන් යැවීම හේතුවෙන් පාකිස්තා
