අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 7ක්1 Sept 2026

භූතාන ගෝලීය සමුළුවට අගමැතිගෙන් ප්‍රධාන දේශනයක්...

- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්විමට නියමිතයි. ඒ, අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම යන තේමාව යටතේයි. සමූළුව පැවැත්වෙන්නේ භූතානයේ පාරෝ නගරයේදී. ඊට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත් වූ ආග්‍රාමාත්‍යවරිය ඊයේ(31) පස්රුවේ භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා ය. එහිදී භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිං ටොබ්ගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍යරිය උණුසුම් අයුරින් පිළිගත්හ. සවිඥානික ආහාර පද්ධති සන්ධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ භූතාන රජය එක්ව සංවිධානය කරන සමුළුවේ තේමාව ආහාර පද්ධති පරිවර්තනයේ හදවත සක්‍රීය කිරීම යන්නයි. සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතාන අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍යවරයා සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බැන් කි-මූන් ඇතුළු සමුළුුවට සහභාගී වන ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පැවැත්විමට නියමිතයි. සමුළුව ලබන 04 වැනිදා දක්වා පැවැත්වේ.

News First - සිංහල•1 Sept 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Harini Amarasuriya10
  • හරිනි භූතානය බලා4
  • මහලේකම්වරයා ඇතුළු විදේශීය3
  • හරිනි අමරසූරිය සහභාගී3
  • හරිනි අමරසූරිය භූතාන3
  • නිලධාරීන්3
  • හරිනි අමරසූරිය මෙනෙවිය2
  • මාධ්‍ය අංශය සදහන්2
ආයතන
  • United Nations
ස්ථාන
  • Sri Lanka3
යතුරු පද
  • අගමැති8
  • conscious6
  • සවිඥානික6
  • පිටත්ව6
  • gcfss5
  • භූතානයේ4
  • යයි4
  • සමුළුවට3
  • පද්ධති3
  • ගෝලීය3

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 7ක් මෙම පුවත වාර්තා කර ඇත

  • භූතානයේදී අගමැති හරිනි මහත් හරසරින් පිළිගනීNeth News·1 Sept 2026
  • අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිළිගන්න භූතාන අගමැති එයිNews.lk·1 Sept 2026
  • අගමැති හරිනි පිළිගන්න භූතාන අගමැති පැමිණෙයිITN News·31 Aug 2026
  • අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයිමව්බිම·31 Aug 2026
  • සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයිNews.lk·31 Aug 2026
  • අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයිLanka Truth·31 Aug 2026
තවත් 3ක් බලන්න
  • අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයිNeth News·31 Aug 2026
  • සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැති භූතානය බලා පිටත්ව යයිITN News·31 Aug 2026
  • අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයිඅද දෙරණ·31 Aug 2026
සම්පූර්ණ වාර්තා